With Love (2026) with Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ
| IMDB Rating | ⭐ 7.7/10 |
| Genre | Romance/Comedy |
| Language | Tamil |
කවදාවත් කියාගන්න බැරි වුණු First Love එකක් ඔයාටත් තියෙනවද? එහෙනම් මේ කතාව ඔයාටයි! ❤️✨
ගෙදරින් කතා කරපු කෙනාව මුල්ම දවසෙ මුණගැහෙන්න ඔයා රෙස්ටුරන්ට් එකකට යනවා. කතා කර කර ඉද්දි ඔයාලා දැනගන්නවා, ඔයාලා දෙන්නම ඉගෙනගෙන තියෙන්නේ එකම ඉස්කෝලෙ කියලා! ඒ විතරක් නෙවෙයි... ඉස්කෝලෙ කාලෙ ඔයාලා දෙන්නටම හිතේ හංගගෙන හිටපු, ඒත් කවදාවත් කියාගන්න බැරි වුණු "පළමු ආදරයක්" තිබිලා තියෙනවා.
සත්‍යා සහ මෝනිෂා කියන්නේ අන්න ඒ වගේ අහම්බෙන් මුණගැහෙන දෙන්නෙක්. තමන්ගේ පරණ ආදර කතා ගැන දැනගත්තට පස්සේ, මේ දෙන්නා අමුතුම ගිවිසුමකට එනවා...
🤝 ගිවිසුම මේකයි:
"අපි දෙන්නම එකතු වෙලා අපේ පරණ ආදරවන්තයින්ව හොයාගමු. එයාලව හම්බුණොත් අපි අපේ ආදරේ කියමු. ඒක හරි ගියොත් මේ කසාදෙ කැන්සල්. හැබැයි එයාලව හොයාගන්න බැරි වුණොත්... අපි දෙන්නා කසාද බඳිමු!"
ඉතින් අවුරුදු ගාණකට පස්සේ, මේ ආගන්තුකයින් දෙන්නා එයාලගේ පරණ ආදරේ හොයාගෙන යන අමුතුම ගමනක් පටන් ගන්නවා.
👦 සත්‍යාට එදා පණ වගේ ආදරේ කරපු, වෙනස්ම විදිහකට වෙන් වෙන්න වුණු කෙල්ලව හොයාගන්න පුළුවන් වෙයිද?
👧 මෝනිෂාට එදා හිතේ තියාගෙන ඉඳලා, කවදාවත් කියාගන්න බැරි වුණු කොල්ලාව ආයෙත් මුණගැහෙයිද?
❤️ එහෙමත් නැත්තම්... පරණ ආදරේ හොයන් යන මේ ගමනෙදි මේ දෙන්නා අතරේ නොහිතපු විදිහේ බැඳීමක් ඇති වෙයිද?
ඉස්කෝලෙ කාලෙ මතක අලුත් කරන, ඩෙස්ක් එක උඩ ලියපු නම්, යාලුවොත් එක්ක කරපු පිස්සු වැඩ වගේ ගොඩක් දේවල් මතක් කරවන ලස්සනම ලස්සන ෆිල්ම් එකක්. කතාව අන්තිමට ඉවර වෙන්නේ කොහොමද කියලා දැනගන්න නම් අනිවාර්යයෙන්ම මේ ෆිල්ම් එක බලන්නම වෙනවා! 🎬🍿
අන්තිම වෙනකන්ම කුතුහලයෙන් බලන්න පුළුවන් සුපිරිම කතාවක්!
Popup Ads දිස්වු විට ඒවා Close කරන්න. ඒවා ක්ලික් නොකරන්න.
වෙනත් වෙබ් පිටු කර ගියොත් ඒවා Close කර නැවත මෙම පිටුවටම පැමිණ නැවත ඩවුන්ලෝඩ් Button එක මත දෙපාරක් ක්ලික් කරන්න.
Movie Trailer / Watch Online
Download Movie
Download 720p HD (Direct Link)Alternative Links
Click Here to Watch Online (Server 1)| Subtitles | සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම | Cinerulk |
ඩවුන්ලෝඩ් කරගැනීමට අපහසු නම් පහත උපදෙස් අනුගමනය කරන්න.
PopUp Ads ක්ලික් වීමෙන් වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය ඩවුන්ලෝඩ් කරගත නොහැක
Button Click කල විට කිසිඳු ලින්ක් එකක් Open නොවන්නේ නම් ඔබගේ Browser එකෙහි Pop-ups UnBlock කරන්න.
Download කිරීම සදහා පහත පියවර අනුගමනය කරන්න 👇
1. Download Now Click කල පසු වෙනත් සයිට් එකකට ගමන් කල හොත් එම වෙබ් අඩවියෙන් ඉවත් විය යුතුය එයට ගොස් ඔබට ෆිල්ම් එක ලබා ගත නොහැක.
2.එම වෙබ් පිටුව Close [❌] කර හෝ Back 🔙 වී නැවත මෙම පිටුවටම පැමිණෙන්න.
3.ඉන්පසු Download Now Click කල පසු Download වීම සිදුවේ ✅

Comments
Post a Comment