Made in Korea (2026) with Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ
| IMDB Rating | ⭐ 6.1/10 |
| Genre | Drama |
| Language | Tamil |
මේ කතාවේ ප්‍රධාන චරිතය වෙන්නේ තමිල්නාඩුවේ කඳුකර, දුෂ්කර ගමක ජීවත් වෙන තරුණ ගෑණු ළමයෙක්. ගමේ සිග්නල් ටිකක්වත් හරියට නැති වුණාට, එයාට පොඩි කාලේ ඉඳන්ම තියෙන්නේ ලොකු හීනයක්. ඒ තමයි කොරියන් කතා සහ K-pop පිස්සුව නිසා කොහොමහරි දවසක දකුණු කොරියාවට යන එක.
හැබැයි පවුලේ අයගෙන් මේකට කිසිම සහයෝගයක් ලැබෙන්නෙ නෑ. තාත්තාට ඕනේ එයාගෙ හෝටලේ දුවට පවරලා දීලා, ඉක්මනින්ම කසාදයක් කරලා දෙන්න. මේ ප්‍රශ්න මැද්දේ එයාගෙ මේ "කොරියන් හීනෙට" උදව් කරන්න එයාගෙ පෙම්වතා ඉදිරිපත් වෙනවා.
දෙමව්පියන්ගේ කැමැත්තටත් විරුද්ධ වෙලා, ගෙදරිනුත් පිටවෙලා කොහොමහරි එයා කොරියාවට යන්න ෆ්ලයිට් එකට නගිනවා. හැබැයි එයාගෙ ජීවිතේ ලොකුම කඩාවැටීම සිද්ධ වෙන්නෙ එතනදි. එයා ගොඩක් විශ්වාස කරපු අයගෙන් එයාට ලොකු රැවටීමක් සිද්ධ වෙනවා.
අන්තිමේදී එයා කොරියාවට පය තියන්නෙ අතේ සතයක්වත් නැතුව, යන්න එන්න තැනක් නැතුව, රැකියාවක් නැතුව, අඳුරන කිසිම කෙනෙක් නැතුව සම්පූර්ණයෙන්ම තනිවෙලා.
වෙනස්ම සංස්කෘතියක් තියෙන, භාෂාවවත් හරියට කතා කරගන්න බැරි නන්නාඳුනන රටක මේ ඉන්දියානු ගම්බද කෙල්ල කොහොම තනියම ජීවත් වෙයිද? ඇත්තටම ඇයව රැවැට්ටුවේ කවුද? ඇයගේ කොරියන් හීනය එතනින්ම ඉවර වෙයිද? නැත්නම් පරාද වෙලා හිස් අතින්ම ආයෙත් ගමටම එන්න වෙයිද?
ජීවිතේ හීන පස්සෙ යන අයටත්, කොරියන් කතා බලන්න කැමති අයටත් කිසිම කම්මැලිකමක් නැතුව එක දිගටම කුතුහලයෙන් බලන්න පුලුවන් වෙනස්ම විදිහක කතාවක් තමයි මේකෙ තියෙන්නේ. අනිවාර්යයෙන්ම බලන්න! 🍿👀
Popup Ads දිස්වු විට ඒවා Close කරන්න. ඒවා ක්ලික් නොකරන්න.
වෙනත් වෙබ් පිටු කර ගියොත් ඒවා Close කර නැවත මෙම පිටුවටම පැමිණ නැවත ඩවුන්ලෝඩ් Button එක මත දෙපාරක් ක්ලික් කරන්න.
Movie Trailer / Watch Online
Download Movie
Download 720p HD (Direct Link)Alternative Links
Click Here to Watch Online (Server 1)| Subtitles | සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම | Cinerulk |
ඩවුන්ලෝඩ් කරගැනීමට අපහසු නම් පහත උපදෙස් අනුගමනය කරන්න.
PopUp Ads ක්ලික් වීමෙන් වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය ඩවුන්ලෝඩ් කරගත නොහැක
Button Click කල විට කිසිඳු ලින්ක් එකක් Open නොවන්නේ නම් ඔබගේ Browser එකෙහි Pop-ups UnBlock කරන්න.
Download කිරීම සදහා පහත පියවර අනුගමනය කරන්න 👇
1. Download Now Click කල පසු වෙනත් සයිට් එකකට ගමන් කල හොත් එම වෙබ් අඩවියෙන් ඉවත් විය යුතුය එයට ගොස් ඔබට ෆිල්ම් එක ලබා ගත නොහැක.
2.එම වෙබ් පිටුව Close [❌] කර හෝ Back 🔙 වී නැවත මෙම පිටුවටම පැමිණෙන්න.
3.ඉන්පසු Download Now Click කල පසු Download වීම සිදුවේ ✅

Comments
Post a Comment