Dhurandhar (2025) with Sinhala Subtitles

HD 2026 8.3 Hindi
 Dhurandhar (2025) with Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ 




IMDB Rating ⭐ 8.1/10
Genre Spy/Thriller
Language Hindi
1999 ඉන්දියන් ගුවන් යානය හයිජැක් කිරීම සහ 2001 පාර්ලිමේන්තු ප්‍රහාරය... මේ සිදුවීම් දෙකම ඉන්දියාව හෙල්ලුම් කෑ අවස්ථා දෙකක්. ලෝක දේශපාලනය සහ බලවතුන්ගේ සහයෝගය නිසා ඉන්දියාවට කෙලින්ම යුද්ධ කරන්න බැරි තත්ත්වයක් උදා වෙනවා.

අන්න එතනදි තමයි "Mission Dhurandhar" පටන් ගන්නේ!

මේක නිකන්ම ස්පයි ත්‍රිලර් එකක් නෙවෙයි. ඉන්දියාව තමන්ගේ දරුණුතම ඒජන්ට් කෙනෙක්ව පකිස්තානයේ හදවතටම බස්සනවා. ඒ තමයි හම්සා අලි (Ranveer Singh).

ඔහුගේ ටාගට් එක වෙන්නේ කරච්චි නුවර පාලනය කරන පාතාල රාජධානිය, "ලියායි ටවුන් (Lyari Town)". මේක නිකන්ම නගරයක් නෙවෙයි, අපරාධකරුවන්ගේ බලකොටුවක්. එහේ පාලනය අතේ තියන් ඉන්නේ දරුණු ඩොන්ලා තුන්දෙනෙක් අතේ.

රහස් ඔත්තුකරුවෙක් විදියට එහේ යන හම්සා, කොහොමද මේ පාතාල ලෝකයේ රජ වෙන්නේ?
තමන්ගේ පවුලම අහිමි වුණ මනුස්සයෙක්, රට වෙනුවෙන් ජීවිතේ පරදුවට තියන්නේ කොහොමද?
26/11 මුම්බායි ප්‍රහාරය සිද්ධ වෙද්දි, පකිස්තානයේ ඉඳන් ඔහුට මොනවා කරන්න පුලුවන් වෙයිද?

මේ මිෂන් එකේ අවසානය මොකක් වෙයිද? හම්සා අලිට පණපිටින් ආයේ එන්න ලැබෙයිද? දැනගන්න නම් "Dhurandhar" බලන්නම වෙනවා! 🔥🎬
 


Popup Ads දිස්වු විට ඒවා Close කරන්න. ඒවා ක්ලික් නොකරන්න.

වෙනත් වෙබ් පිටු කර ගියොත් ඒවා Close කර නැවත මෙම පිටුවටම පැමිණ නැවත ඩවුන්ලෝඩ් Button එක මත දෙපාරක් ක්ලික් කරන්න. 


Movie Trailer / Watch Online

Download Movie

Download 720p HD (Direct Link)

Alternative Links

Click Here to Watch Online (Server 1)
Subtitles | සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම Cinerulk



ඩවුන්ලෝඩ් කරගැනීමට අපහසු නම් පහත උපදෙස් අනුගමනය කරන්න.

PopUp Ads ක්ලික් වීමෙන් වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය ඩවුන්ලෝඩ් කරගත නොහැක

Button Click කල විට කිසිඳු ලින්ක් එකක් Open නොවන්නේ නම් ඔබගේ Browser එකෙහි Pop-ups UnBlock කරන්න.
Download කිරීම සදහා පහත පියවර අනුගමනය කරන්න 👇
1. Download Now Click කල පසු වෙනත් සයිට් එකකට ගමන් කල හොත් එම වෙබ් අඩවියෙන් ඉවත් විය යුතුය එයට ගොස් ඔබට ෆිල්ම් එක ලබා ගත නොහැක.
2.එම වෙබ් පිටුව Close [❌] කර හෝ Back 🔙 වී නැවත මෙම පිටුවටම පැමිණෙන්න.
3.ඉන්පසු Download Now Click කල පසු Download වීම සිදුවේ ✅

Note

Click the buttons above to watch or download. If a link is broken, please report it in the comments.

User Comments

Comments