Andhra King Taluka (2025) with Sinhala Subtitles

HD 2026
Andhra King Taluka (2025) with Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ 




IMDB Rating ⭐ 6.7/10
Genre Action/Drama
Language Telegu
සිනමාව කියන්නේ පිස්සුවක්... ඒත් සමහර අයට ඒක තමන්ගේ ජීවිතේම වගේ! මේ කතාවත් එහෙම කොල්ලෙක් ගැන. ❤️

කතාවේ පසුබිම මෙහෙමයි:
සූර්යා කියන්නේ රටම හොල්ලපු සුපිරි නළුවෙක් (Superstar). හැබැයි දෛවයේ සරදමකට වගේ එයාගේ 100 වැනි චිත්‍රපටය සල්ලි ප්‍රශ්නයක් නිසා අතරමග නවතිනවා. කවුරුත් එයාට උදව් කරන්න ඉදිරිපත් වෙන්නේ නෑ. වීරයා වැටෙනවා... 💔

හැබැයි එකපාරටම නොහිතපු වෙලාවක, සූර්යාගේ එකවුන්ට් එකට රුපියල් කෝටි 3ක මුදලක් බැර වෙනවා! 😱

මේ සල්ලි එවන්නේ කවුද?
එයා "සාගර්". ගොඩාවරී ගං ඉවුරේ ජීවත් වෙන, එදා වේල කන්න සල්ලි හොයන සාමාන්‍ය දුප්පත් කොල්ලෙක්. 😲

වේලක් හරියට කන්න සල්ලි නැති සාගර්, තමන්ගේ වීරයා බේරගන්න මේ කෝටි 3 හොයාගත්තේ කොහොමද?

තමන් ආදරේ කරන කෙල්ලගේ තාත්තා දාපු ලොකු අභියෝගයක් ජයගන්න, සාගර් ගම මැද්දේ තනිවම "සිනමා හෝල්" එකක් හදන්න පටන් ගන්නේ ඇයි? 💪

අන්තිමට තමන්ගේ ෆෑන්ව හොයාගෙන ඒ සුපිරි නළුවා ගමට එයිද?

ආදරය, වීරත්වය සහ රසිකත්වයේ (Fandom) උපරිමය බලාගන්න පුළුවන් පට්ටම story එකක්. 

Popup Ads දිස්වු විට ඒවා Close කරන්න. ඒවා ක්ලික් නොකරන්න.

වෙනත් වෙබ් පිටු කර ගියොත් ඒවා Close කර නැවත මෙම පිටුවටම පැමිණ නැවත ඩවුන්ලෝඩ් Button එක මත දෙපාරක් ක්ලික් කරන්න. 


Movie Trailer / Watch Online

Download Movie

Download 720p HD (Direct Link)

Alternative Links

Click Here to Watch Online (Server 1)
Subtitles | සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම Cinerulk



ඩවුන්ලෝඩ් කරගැනීමට අපහසු නම් පහත උපදෙස් අනුගමනය කරන්න.

PopUp Ads ක්ලික් වීමෙන් වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය ඩවුන්ලෝඩ් කරගත නොහැක

Button Click කල විට කිසිඳු ලින්ක් එකක් Open නොවන්නේ නම් ඔබගේ Browser එකෙහි Pop-ups UnBlock කරන්න.
Download කිරීම සදහා පහත පියවර අනුගමනය කරන්න 👇
1. Download Now Click කල පසු වෙනත් සයිට් එකකට ගමන් කල හොත් එම වෙබ් අඩවියෙන් ඉවත් විය යුතුය එයට ගොස් ඔබට ෆිල්ම් එක ලබා ගත නොහැක.
2.එම වෙබ් පිටුව Close [❌] කර හෝ Back 🔙 වී නැවත මෙම පිටුවටම පැමිණෙන්න.
3.ඉන්පසු Download Now Click කල පසු Download වීම සිදුවේ ✅

Note

Click the buttons above to watch or download. If a link is broken, please report it in the comments.

User Comments

Comments