Aaryan (2025) with Sinhala Subtitles

HD 2026 6.3 Tamil
Aaryan (2025) with Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ 


IMDB Rating ⭐ 6.3/10
Genre Action/Thriller
Language Tamil
"මම ඉදිරි දවස් 5 ඇතුලත, මිනී 5ක් මරනවා!" 🔫

Live TV වැඩසටහනක් අතරතුර ස්ටුඩියෝ එකට කඩා වදින ආගන්තුකයෙක් මුළු ලෝකෙම බලාගෙන ඉද්දි මේ භයානක අභියෝගය කරනවා. හැමෝම හිතන්නේ එයා ඊළඟට කාවහරි වෙඩි තියයි කියලා.

ඒත්... එයා කරන්නේ කවුරුත්ම හිතපු නැති දෙයක්! 😱
තමන්ගේ අභියෝගය කරපු ගමන්ම එයා එතනම වෙඩි තියාගෙන සියදිවි නසාගන්නවා. 🩸

දැන් තමා ලොකුම ප්‍රශ්නෙ පටන් ගන්නේ...
මිනීමරුවා මැරුණා නම්, එයා කිව්ව විදිහටම ඊළඟ දවස් 5 ඇතුලත අර ලිස්ට් එකේ ඉන්න අය එකින් එකා මැරෙන්න පටන් ගන්නේ කොහොමද? 🤔💀

මැරුණු මනුස්සයෙක් කොහොමද මිනී මරන්නේ? මේක පිටිපස්සේ තියෙන Masterplan එක මොකක්ද? මේ දාම ඝාතකයා නවත්තන්න පොලිසියට පුළුවන් වෙයිද?

Crime Thriller, Mystery කැමති අයට කුතුහලයෙන් බලන්න පුළුවන් පට්ටම Tamil Movie එකක්. මුල ඉඳන් අගටම ට්විස්ට් පිරිලා. 🔥🧠


Popup Ads දිස්වු විට ඒවා Close කරන්න. ඒවා ක්ලික් නොකරන්න.

වෙනත් වෙබ් පිටු කර ගියොත් ඒවා Close කර නැවත මෙම පිටුවටම පැමිණ නැවත ඩවුන්ලෝඩ් Button එක මත දෙපාරක් ක්ලික් කරන්න. 


Movie Trailer / Watch Online

Download Movie

Download 720p HD (Direct Link)

Alternative Links

Click Here to Watch Online (Server 1)
Subtitles | සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම Cinerulk



ඩවුන්ලෝඩ් කරගැනීමට අපහසු නම් පහත උපදෙස් අනුගමනය කරන්න.

PopUp Ads ක්ලික් වීමෙන් වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය ඩවුන්ලෝඩ් කරගත නොහැක

Button Click කල විට කිසිඳු ලින්ක් එකක් Open නොවන්නේ නම් ඔබගේ Browser එකෙහි Pop-ups UnBlock කරන්න.
Download කිරීම සදහා පහත පියවර අනුගමනය කරන්න 👇
1. Download Now Click කල පසු වෙනත් සයිට් එකකට ගමන් කල හොත් එම වෙබ් අඩවියෙන් ඉවත් විය යුතුය එයට ගොස් ඔබට ෆිල්ම් එක ලබා ගත නොහැක.
2.එම වෙබ් පිටුව Close [❌] කර හෝ Back 🔙 වී නැවත මෙම පිටුවටම පැමිණෙන්න.
3.ඉන්පසු Download Now Click කල පසු Download වීම සිදුවේ ✅

Note

Click the buttons above to watch or download. If a link is broken, please report it in the comments.

User Comments

Comments