Aan Paavam Pollathathu (2025) with Sinhala Subtitles

HD 2026 7.0 Tamil
 Aan Paavam Pollathathu (2025) with Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ 





IMDB Rating ⭐ 7/10
Genre Romantic/Drama
Language Tamil


ශිවා කියන්නේ හරිම අහිංසක, පොළොවේ පය ගහලා ජීවත් වෙන තරුණයෙක්. එයාට ඕන වුනේ තමන්ට ආදරේ කරන, තමන්ගේ පවුල බලාගන්න පුළුවන් සරල බිරිඳක්. ගෙදර අයගේ කැමැත්තට ශිවාට ප්‍රියාව මුණගැහෙනවා. දැක්ක ගමන් හිත යන රූපයක්, චාම් බවක් ප්‍රියා ළඟ තිබුණා. ඉතින් දෙන්නා විවාහ වෙනවා. 💍

හැබැයි ප්‍රශ්න පටන් ගන්නේ කසාදෙන් පස්සේ...

මුලදී තිබුණ චාම් බව විවාහයෙන් පස්සේ ප්‍රියාගෙන් ඈත් වෙන්න පටන් ගන්නවා. මුළු දවසම Phone එකේ එල්ලිලා, Social Media වල Reels හද හදා ඉන්න එක ප්‍රියාගේ රැකියාව වගේ වෙනවා. සැමියා වැඩ ඇරිලා මහන්සි වෙලා ගෙදර එද්දි කන්න කෑම ටිකක්වත් නැති වුනාට, ප්‍රියාට ඒ ගැන වගක් නෑ. ඇයට ඕන වුනේ "Modern Life" එකක්. 📱💃

"මම ඔයාගේ වැඩකාරියක් නෙවෙයි, මේක මගේ ජීවිතේ..." කියලා ප්‍රියා කියද්දි ශිවා අසරණ වෙනවා.

මේ ගැටුම දුර දිග ගිහින් නතර වෙන්නේ හිතාගන්නවත් බැරි තැනකින්. ප්‍රියා ශිවාට විරුද්ධව බොරු චෝදනා ගොනු කරලා දික්කසාද නඩුවක් දානවා. තමන්ගේ සැමියා තමන්ට වධ දෙනවා කියලා ලෝකෙට පෙන්නන්න ඇය Social Media පාවිච්චි කරනවා. ⚖️😡

ශිවාට මේ බොරු චෝදනා වලින් ගැලවෙන්න පුළුවන් වෙයිද?
උසාවියේදී ප්‍රියා වෙනුවෙන් පෙනී ඉන්නේ පිරිමින්ව අන්තෙටම විවේචනය කරන දරුණු නීතිඥවරියක්. ශිවා වෙනුවෙන් පෙනී ඉන්නේ ඇයගේම හිටපු සැමියා. 😱

වැරැද්ද කාගේද? Social Media පිස්සුවෙන් පෙළෙන ප්‍රියාගෙද? නැත්නම් සම්ප්‍රදායික බිරිඳක් බලාපොරොත්තු වුන ශිවාගෙද?

බොරුව ජයගනීද? නැත්නම් ශිවාට සාධාරණයක් ඉටු වෙයිද?

වර්තමාන සමාජයේ විවාහ ජීවිත ඇතුලේ තියෙන කටුක ඇත්ත මූණටම ගහලා පෙන්නන, කුතුහලය පිරුණු සුපිරිම කතාවක්! අනිවාර්යයෙන්ම බලන්න! 👇🎬


Popup Ads දිස්වු විට ඒවා Close කරන්න. ඒවා ක්ලික් නොකරන්න.

වෙනත් වෙබ් පිටු කර ගියොත් ඒවා Close කර නැවත මෙම පිටුවටම පැමිණ නැවත ඩවුන්ලෝඩ් Button එක මත දෙපාරක් ක්ලික් කරන්න. 


Movie Trailer / Watch Online

Download Movie

Download 720p HD (Direct Link)

Alternative Links

Click Here to Watch Online (Server 1)
Subtitles | සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම Cinerulk



ඩවුන්ලෝඩ් කරගැනීමට අපහසු නම් පහත උපදෙස් අනුගමනය කරන්න.

PopUp Ads ක්ලික් වීමෙන් වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය ඩවුන්ලෝඩ් කරගත නොහැක

Button Click කල විට කිසිඳු ලින්ක් එකක් Open නොවන්නේ නම් ඔබගේ Browser එකෙහි Pop-ups UnBlock කරන්න.
Download කිරීම සදහා පහත පියවර අනුගමනය කරන්න 👇
1. Download Now Click කල පසු වෙනත් සයිට් එකකට ගමන් කල හොත් එම වෙබ් අඩවියෙන් ඉවත් විය යුතුය එයට ගොස් ඔබට ෆිල්ම් එක ලබා ගත නොහැක.
2.එම වෙබ් පිටුව Close [❌] කර හෝ Back 🔙 වී නැවත මෙම පිටුවටම පැමිණෙන්න.
3.ඉන්පසු Download Now Click කල පසු Download වීම සිදුවේ ✅

Note

Click the buttons above to watch or download. If a link is broken, please report it in the comments.

User Comments

Comments