They Call Him OG (2025) with Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ
| IMDB Rating | ⭐ 6.1/10 |
| Genre | Action/Thriller |
| Language | Telegu |
දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ විනාශ වෙලා ගිය ජපානයේ ටෝකියෝ නුවරින් තමයි මේ කතාව පටන් ගන්නේ. නැගී එන යාකූසා (Yakuza) පාතාලය සහ වඳ වී යන සමුරායිවරුන් අතර ඇතිවෙන මහා සංග්‍රාමයෙන් ගැලවෙන එකම එක පොඩි කොල්ලෙක්, වසර ගණනකට පස්සේ මුම්බායි නගරයේ පාතාලයම හොල්ලන "OG" (Original Gangster) බවට පත් වෙනවා.
මුහුද මැද කුණාටුවකදී පටන් ගත්ත මිත්‍රත්වයක්... විශ්වාසය වෙනුවෙන් ගොඩනැගුනු දැවැන්ත අධිරාජ්‍යයක්... ඒ අධිරාජ්‍යය බිඳ දමන්න එන අනුකම්පා විරහිත සතුරන්... මේ හැමදේම මැද, පරම්පරා ගණනක් පැරණි පළිගැනීමක ගින්න තාමත් නිවිලා නෑ!
කවුද මේ OG? ඔහු ආවේ කොහෙන්ද? ඔහුගේ අතීතයේ තියෙන රහස මොකක්ද?
මේ හැම ප්‍රශ්නෙකටම උත්තර හොයාගන්න නම්, මේ සිනමා අත්දැකීම විඳගන්නම ඕන.
Popup Ads දිස්වු විට ඒවා Close කරන්න. ඒවා ක්ලික් නොකරන්න.
වෙනත් වෙබ් පිටු කර ගියොත් ඒවා Close කර නැවත මෙම පිටුවටම පැමිණ නැවත ඩවුන්ලෝඩ් Button එක මත දෙපාරක් ක්ලික් කරන්න.
Movie Trailer / Watch Online
Download Movie
Download 720p HD (Direct Link)Alternative Links
Click Here to Watch Online (Server 1)| Subtitles | සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම | Cinerulk |
ඩවුන්ලෝඩ් කරගැනීමට අපහසු නම් පහත උපදෙස් අනුගමනය කරන්න.
PopUp Ads ක්ලික් වීමෙන් වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය ඩවුන්ලෝඩ් කරගත නොහැක
Button Click කල විට කිසිඳු ලින්ක් එකක් Open නොවන්නේ නම් ඔබගේ Browser එකෙහි Pop-ups UnBlock කරන්න.
Download කිරීම සදහා පහත පියවර අනුගමනය කරන්න 👇
1. Download Now Click කල පසු වෙනත් සයිට් එකකට ගමන් කල හොත් එම වෙබ් අඩවියෙන් ඉවත් විය යුතුය එයට ගොස් ඔබට ෆිල්ම් එක ලබා ගත නොහැක.
2.එම වෙබ් පිටුව Close [❌] කර හෝ Back 🔙 වී නැවත මෙම පිටුවටම පැමිණෙන්න.
3.ඉන්පසු Download Now Click කල පසු Download වීම සිදුවේ ✅

Comments
Post a Comment