Thalaivan Thalaivii (2025) with Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ
| IMDB Rating | ⭐ 6.1/10 |
| Genre | Romantic/Drama |
| Language | Tamil |
ආගාසවීරන් සහ පෙරසි... මේ දෙන්නා හරියට ගින්දරයි පුළුනුයි වගේ. කසාද බැඳපු දවසේ ඉඳන් නයි වෛරෙන් ඉන්නේ. 😠
"මගේ ළමයට මගෙන් අහන්නේ නැතුව මොට්ටේ තියන්නේ කොහොමද?" කියලා පටන් ගත්ත පොඩි රණ්ඩුවක්, අන්තිමට දෙන්නගේ පවුල් දෙකම පැටලිලා මහා යුද්ධයක් බවට පත් වෙනවා. 😱
බිරිඳගේ අයියා මැරයෙක්, සැමියා අහිංසක පරාටා මාස්ටර් කෙනෙක් (හැබැයි එයාගේ පවුලත් ලෙසි නෑ!). මේ අස්සේ නැන්දම්මා ලේලිගේ වලියකුත් යනවා.
කතාවේ හැරවුම් ලක්ෂය වෙන්නේ මේකයි... 👇
දෙන්නා වෙන් වෙන්න තීරණය කරලා, ඩිවෝස් පේපර්ස් වලටත් අත්සන් කරලා ඉවර වෙද්දී තමයි ආදරේ ඇත්තම වටිනාකම තේරෙන්න ගන්නේ. 🥺
ප්‍රශ්න දාහක් මැද්දේ වුනත්, එකිනෙකාට පණ වගේ ආදරේ කරන මේ දෙන්නට ආයේ එකතු වෙන්න පුළුවන් වෙයිද? නැත්නම් ඊගෝ එක නිසා හැමදේම නැති කරගනීද?
විජේ සේතුපති සහ නිත්‍යා මෙනන්ගේ සුපිරිම රංගනයක් එක්ක, හිනාවයි, කඳුලයි, ආදරයයි පිරුනු මේ ලස්සන කතාව අනිවාර්යයෙන්ම බලන්න. පවුල් ජීවිතේ පොඩි පොඩි රණ්ඩු දුරදිග ගෙනියන්න කලින් බලන්නම ඕන ෆිල්ම් එකක්! ❤️👨👩👧
Popup Ads දිස්වු විට ඒවා Close කරන්න. ඒවා ක්ලික් නොකරන්න.
වෙනත් වෙබ් පිටු කර ගියොත් ඒවා Close කර නැවත මෙම පිටුවටම පැමිණ නැවත ඩවුන්ලෝඩ් Button එක මත දෙපාරක් ක්ලික් කරන්න.
Movie Trailer / Watch Online
Download Movie
Download 720p HD (Direct Link)Alternative Links
Click Here to Watch Online (Server 1)| Subtitles | සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම | Cinerulk |
ඩවුන්ලෝඩ් කරගැනීමට අපහසු නම් පහත උපදෙස් අනුගමනය කරන්න.
PopUp Ads ක්ලික් වීමෙන් වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය ඩවුන්ලෝඩ් කරගත නොහැක
Button Click කල විට කිසිඳු ලින්ක් එකක් Open නොවන්නේ නම් ඔබගේ Browser එකෙහි Pop-ups UnBlock කරන්න.
Download කිරීම සදහා පහත පියවර අනුගමනය කරන්න 👇
1. Download Now Click කල පසු වෙනත් සයිට් එකකට ගමන් කල හොත් එම වෙබ් අඩවියෙන් ඉවත් විය යුතුය එයට ගොස් ඔබට ෆිල්ම් එක ලබා ගත නොහැක.
2.එම වෙබ් පිටුව Close [❌] කර හෝ Back 🔙 වී නැවත මෙම පිටුවටම පැමිණෙන්න.
3.ඉන්පසු Download Now Click කල පසු Download වීම සිදුවේ ✅

Comments
Post a Comment