Tere Ishk Mein (2025) with Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

HD 2025 7.8 Hindi
Tere Ishk Mein (2025) with Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ 




IMDB Rating ⭐ 7.8/10
Genre Romance/Musical
Language Hindi
ශංකර් (Dhanush) කියන්නේ පොඩි දේටත් කේන්ති යන, මුළු කොලේජ් එකම හොල්ලගෙන හිටපු දරුණු චරිතයක්. හැමෝම බය වුනත්, එයාගේ හිත ඇතුලේ තිබුණේ පුදුමාකාර වේදනාවක්. 🔥

මේ අතරට තමයි මුක්ති (Kriti Sanon) එන්නේ. Psychology කරන මුක්තිට ඕන වෙනවා දරුණු මනුස්සයෙක්ව ආදරෙන් වෙනස් කරන්න පුළුවන්ද කියලා තමන්ගේ Thesis එකට පරීක්ෂණයක් කරන්න. එයා ඒකට තෝරගන්නේ මේ දරුණු කොල්ලා, ශංකර්ව. 📝💔

මුක්තිගේ ආදරේ ඉස්සරහා ශංකර් දණ ගහනවා. ඇය නිසා ශංකර් තමන්ගේ නරක පුරුදු අතෑරලා, ජීවිතේම වෙනස් කරගෙන හාත්පසින්ම වෙනස් මනුස්සයෙක් වෙනවා. ❤️✨

නමුත් ඇත්තටම මුක්ති ශංකර්ට ලං වුණේ ආදරේටද?

නැත්නම් ඇයගේ Psychology උපාධිය වෙනුවෙන් කරන "පරීක්ෂණයක්" (Experiment) සාර්ථක කරගන්න, ඇය ශංකර්ව ඉත්තෙක් කරගන්නද? 

ශංකර් රැවටුනාද? නැත්නම් අපි නොදන්න ලොකු රහසක් මේක ඇතුලේ තියෙනවද? ඒක දැනගන්න ඕන නම් අනිවාර්යයෙන්ම ෆිල්ම් එක බලන්න. 🎬🍿

Popup Ads දිස්වු විට ඒවා Close කරන්න. ඒවා ක්ලික් නොකරන්න.

වෙනත් වෙබ් පිටු කර ගියොත් ඒවා Close කර නැවත මෙම පිටුවටම පැමිණ නැවත ඩවුන්ලෝඩ් Button එක මත දෙපාරක් ක්ලික් කරන්න. 


Movie Trailer / Watch Online

Download Movie

Download 720p HD (Direct Link)

Alternative Links

Click Here to Watch Online (Server 1)
Subtitles | සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම Cinerulk



ඩවුන්ලෝඩ් කරගැනීමට අපහසු නම් පහත උපදෙස් අනුගමනය කරන්න.

PopUp Ads ක්ලික් වීමෙන් වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය ඩවුන්ලෝඩ් කරගත නොහැක

Button Click කල විට කිසිඳු ලින්ක් එකක් Open නොවන්නේ නම් ඔබගේ Browser එකෙහි Pop-ups UnBlock කරන්න.
Download කිරීම සදහා පහත පියවර අනුගමනය කරන්න 👇
1. Download Now Click කල පසු වෙනත් සයිට් එකකට ගමන් කල හොත් එම වෙබ් අඩවියෙන් ඉවත් විය යුතුය එයට ගොස් ඔබට ෆිල්ම් එක ලබා ගත නොහැක.
2.එම වෙබ් පිටුව Close [❌] කර හෝ Back 🔙 වී නැවත මෙම පිටුවටම පැමිණෙන්න.
3.ඉන්පසු Download Now Click කල පසු Download වීම සිදුවේ ✅

Note

Click the buttons above to watch or download. If a link is broken, please report it in the comments.

User Comments

Comments