Telesu Kada (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Telesu Kada (2025) with Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ 



IMDB Rating ⭐ 5.4/10
Genre Romantic/Drama
Language Telegu
Subtitles | සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම Cinerulk

වරුන් කියන්නේ පොඩි කාලේ ඉඳන්ම තනියම හැදුණු කොල්ලෙක්. එයාගේ ලොකුම හීනය වුණේ පවුලක් එක්ක සතුටින් ඉන්න එක. ඒ හීනය හැබෑ කරගන්න එයාට ගැලපෙනම කෙනා, අංජලීව එයාට මුණගැහෙනවා. දෙන්නා බැඳලා හරිම ආදරෙන් ඉන්නකොට තමයි දෛවය හරහට හිටින්නේ.

ඩොක්ටර්ස්ලා කියනවා අංජලීට කවදාවත් අම්මා කෙනෙක් වෙන්න බෑ කියලා. 💔 මේ ප්‍රශ්නයට විසඳුමක් විදිහට එයාලා තීරණය කරනවා අන්වාදේශ මාතෘත්වය (Surrogacy) හරහා දරුවෙක් හදන්න.

කතාවේ හැරවුම් ලක්ෂය වෙන්නේ මෙතනදි. වරුන්ගේ දරුවා කුසට ගන්න එන Surrogate Mother වෙන කවුරුත් නෙවෙයි, වරුන්ව ඉස්සර පිස්සුවෙන් වගේ ආදරේ කරලා දාලා ගිය එයාගේ පරණ පෙම්වතිය "රාගා"! 🤯

ප්‍රශ්නේ කියන්නේ අංජලී දන්නේ නෑ මේ එයාගේ හස්බන්ඩ්ගේ පරණ එක්ස් (Ex-Girlfriend) කියලා. දරුවා හම්බවෙනකම් මාස 9ම රාගා ඇවිත් නවතින්නේ වරුන්ලගේ ගෙදරමයි.

තමන්ගේ දරුවා කුසට අරගෙන ඉන්න පරණ පෙම්වතියව දකිද්දි වරුන්ට පරණ ආදරේ ආයේ මතක් වෙයිද?

තමන් ගෙට අරගත්තේ තමන්ගේ සැමියාගේ පරණ පෙම්වතිය කියලා අංජලී දැනගත්තම මොනවා වෙයිද?

මේ තුන්කොන් ප්‍රේමය අන්තිමට කොහෙන් කෙළවර වෙයිද?

Romantic Drama චිත්‍රපට බලන්න කැමති අයට මග නොහැර බලන්න පුලුවන් වෙනස්ම කතාවක්. 


Popup Ads දිස්වු විට ඒවා Close කරන්න. ඒවා ක්ලික් නොකරන්න.

වෙනත් වෙබ් පිටු කර ගියොත් ඒවා Close කර නැවත මෙම පිටුවටම පැමිණ නැවත ඩවුන්ලෝඩ් Button එක මත දෙපාරක් ක්ලික් කරන්න. 


Movie Trailer / Watch Online

Download Movie

Download 720p HD (Direct Link)

Alternative Links

Click Here to Watch Online (Server 1)



ඩවුන්ලෝඩ් කරගැනීමට අපහසු නම් පහත උපදෙස් අනුගමනය කරන්න.

PopUp Ads ක්ලික් වීමෙන් වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය ඩවුන්ලෝඩ් කරගත නොහැක

Button Click කල විට කිසිඳු ලින්ක් එකක් Open නොවන්නේ නම් ඔබගේ Browser එකෙහි Pop-ups UnBlock කරන්න.
Download කිරීම සදහා පහත පියවර අනුගමනය කරන්න 👇
1. Download Now Click කල පසු වෙනත් සයිට් එකකට ගමන් කල හොත් එම වෙබ් අඩවියෙන් ඉවත් විය යුතුය එයට ගොස් ඔබට ෆිල්ම් එක ලබා ගත නොහැක.
2.එම වෙබ් පිටුව Close [❌] කර හෝ Back 🔙 වී නැවත මෙම පිටුවටම පැමිණෙන්න.
3.ඉන්පසු Download Now Click කල පසු Download වීම සිදුවේ ✅

Note

Click the buttons above to watch or download. If a link is broken, please report it in the comments.

User Comments

Comments