Sunny Sanskari Ki Tulsi Kumari (2025) with Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sunny Sanskari Ki Tulsi Kumari (2025) with Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ 




IMDB Rating ⭐ /10
Genre Rom-com/Family
Language Hindi
තමන් පණ වගේ ආදරේ කරපු කෙල්ල වෙන කෙනෙක් නිසා තමන්ව දාලා ගියාම කොල්ලෙක්ට දැනෙන දුක ඔයාලා දන්නවනේ. Sunny ට වුනෙත් ඒකමයි. එයාගේ කෙල්ල එයාව දාලා ගියා. 💔

අනිත් පැත්තෙන් Tulsi... එයා පණට වඩා ආදරේ කරපු කොල්ලා, එයා දුප්පත් නිසා එයාව රිජෙක්ට් කළා. 😢

මේ විදියට දුක හිතේ තියාගෙන ඉන්න Sunny සහ Tulsi ට ආරංචි වෙනවා එයාලගේ හිත රිද්දපු ඒ Ex ලා දෙන්නා කසාද බඳින්න යනවා කියලා. 😱 ඉතින් මේ දෙන්නා තීරණය කරනවා ඒ වෙඩින් එකට ගිහින් එයාලට රිදෙන්නම පාඩමක් උගන්වන්න.

මේ දෙන්නගේ ප්ලෑන් එක තමයි, තමන්ගේ Ex ලා ඉස්සරහ "අපි දෙන්නා තමයි ලෝකේ ඉන්න හොඳම කපල් එක" වගේ රඟපාන එක. 😉 ඉතින් මේ සැලැස්ම සාර්ථක වෙයිද?

▫️️ Ex ලට රිද්දන්න පටන් ගත්ත මේ බොරු රඟපෑම ඇත්ත ආදරයක් වෙයිද?

▫️️ කලින් දාලා ගිය අය ආයෙම මේ දෙන්නව හොයාගෙන එයිද?

▫️️අන්තිමට වෙඩින් එකේදි මොන වගේ පිස්සුවක් නටයිද?

Love, Comedy, Drama පිරුණු මේ ලස්සන කතාවේ අන්තිමට මොකද වෙන්නේ කියලා දැනගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා! ❤️✨

Popup Ads දිස්වු විට ඒවා Close කරන්න. ඒවා ක්ලික් නොකරන්න.

වෙනත් වෙබ් පිටු කර ගියොත් ඒවා Close කර නැවත මෙම පිටුවටම පැමිණ නැවත ඩවුන්ලෝඩ් Button එක මත දෙපාරක් ක්ලික් කරන්න. 


Movie Trailer / Watch Online

Download Movie

Download 720p HD (Direct Link)

Alternative Links

Click Here to Watch Online (Server 1)
Subtitles | සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම Cinerulk

ඩවුන්ලෝඩ් කරගැනීමට අපහසු නම් පහත උපදෙස් අනුගමනය කරන්න.

PopUp Ads ක්ලික් වීමෙන් වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය ඩවුන්ලෝඩ් කරගත නොහැක

Button Click කල විට කිසිඳු ලින්ක් එකක් Open නොවන්නේ නම් ඔබගේ Browser එකෙහි Pop-ups UnBlock කරන්න.
Download කිරීම සදහා පහත පියවර අනුගමනය කරන්න 👇
1. Download Now Click කල පසු වෙනත් සයිට් එකකට ගමන් කල හොත් එම වෙබ් අඩවියෙන් ඉවත් විය යුතුය එයට ගොස් ඔබට ෆිල්ම් එක ලබා ගත නොහැක.
2.එම වෙබ් පිටුව Close [❌] කර හෝ Back 🔙 වී නැවත මෙම පිටුවටම පැමිණෙන්න.
3.ඉන්පසු Download Now Click කල පසු Download වීම සිදුවේ ✅

Note

Click the buttons above to watch or download. If a link is broken, please report it in the comments.

User Comments

Comments