Por Thozhil (2023) with Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ
| IMDB Rating | ⭐ 8/10 |
| Genre | Action/Thriller |
| Language | Tamil |
පොතේ දැනුම විතරක් තියෙන, ලේ චුට්ටක් දැක්කත් ක්ලාන්තේ දාන අහිංසක නවක පොලිස් නිලධාරියෙක්... 📚👮♂️
අත්දැකීම් බහුල, නීතියට වඩා තමන්ගේ ඉව විශ්වාස කරන, රෆ් ඇන්ඩ් ටෆ් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්... 🔫😠
මේ අහසට පොළොව වගේ තියෙන දෙන්නෙක් එකතු වෙලා දාම ඝාතකයෙක්ව (Serial Killer) හොයන්න පටන් ගත්තොත් මොනවා වෙයිද?
එක පිට එක තරුණ කාන්තාවන් ඝාතනය වෙනවා. හැබැයි මිනීමරුවා කිසිම සාක්ෂියක්, අඩි පාරක් ඉතුරු කරන්නේ නෑ. අඩුම තරමේ ඇයි මැරුවේ කියන්න හේතුවක්වත් නෑ. 😱🔍
භීතිය, කුතුහලය සහ මනෝවිද්‍යාත්මක පැතිකඩක් ඔස්සේ ගලාගෙන යන මේ කතාවේ, අන්තිම තත්පරය වෙනකන් ඔයාව හුස්ම හිරවෙන ත්‍රාසයක තියාගන්න මේ ෆිල්ම් එකට පුළුවන්.
පොතේ දැනුමද දිනන්නේ? අත්දැකීම්ද දිනන්නේ? නැත්තම් මිනීමරුවා දිනයිද? දැනගන්නම ඕන නම් අනිවාර්යයෙන්ම බලන්න. 🤯🎬
Popup Ads දිස්වු විට ඒවා Close කරන්න. ඒවා ක්ලික් නොකරන්න.
වෙනත් වෙබ් පිටු කර ගියොත් ඒවා Close කර නැවත මෙම පිටුවටම පැමිණ නැවත ඩවුන්ලෝඩ් Button එක මත දෙපාරක් ක්ලික් කරන්න.
Movie Trailer / Watch Online
Download Movie
Download 720p HD (Direct Link)Alternative Links
Click Here to Watch Online (Server 1)| Subtitles | සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම | Cinerulk පීටර් බාත්ලට් & අශේන් මදුරංග |
ඩවුන්ලෝඩ් කරගැනීමට අපහසු නම් පහත උපදෙස් අනුගමනය කරන්න.
PopUp Ads ක්ලික් වීමෙන් වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය ඩවුන්ලෝඩ් කරගත නොහැක
Button Click කල විට කිසිඳු ලින්ක් එකක් Open නොවන්නේ නම් ඔබගේ Browser එකෙහි Pop-ups UnBlock කරන්න.
Download කිරීම සදහා පහත පියවර අනුගමනය කරන්න 👇
1. Download Now Click කල පසු වෙනත් සයිට් එකකට ගමන් කල හොත් එම වෙබ් අඩවියෙන් ඉවත් විය යුතුය එයට ගොස් ඔබට ෆිල්ම් එක ලබා ගත නොහැක.
2.එම වෙබ් පිටුව Close [❌] කර හෝ Back 🔙 වී නැවත මෙම පිටුවටම පැමිණෙන්න.
3.ඉන්පසු Download Now Click කල පසු Download වීම සිදුවේ ✅

Comments
Post a Comment