Lucky බාස්කර් (2024) with Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ
| IMDB Rating | ⭐ 8/10 |
| Genre | Crime/Drama |
| Language | Telegu |
මුළු ඉන්දියාවම Harshad Mehta ගේ Stock Market පිස්සුවෙන් පෙළෙන කාලෙක, බොම්බේ වල එක පොඩි බැංකුවක සාමාන්‍ය කැෂියර් කෙනෙක්, කාටවත්ම මාට්ටු නොවී කෝටි ගණන් සල්ලි එක්ක සෙල්ලම් කරන හැටි දැක්කොත් ඔයාට පිස්සු හැදෙයි! 🤯
Dulquer Salmaan ගේ "Lucky Baskhar" කියන්නේ නිකම්ම සල්ලි හම්බකරන කතාවක් නෙවෙයි. බැංකු සිස්ටම් එකේ තියෙන හිඩැස් (Loopholes) පාවිච්චි කරලා ගහන මාරම Financial Thriller එකක්.
මේ ෆිල්ම් එක පුරා Harshad Mehta ගැන කතා වෙනවනේ, ඒ නිසා ඔයාලා හර්ෂ්ද් ගැන දැන ගන්න නම් මේ ෆිලුම බලන්න කලින් Scam 1992 කියන Web Series එක බලලා එන්න, එතකොට ෆිල්ම් එකේ නියම රසවින්දනයක් ගන්න ඔයාට ගන්න පුලුවන්
Scam 1992 (2020) Web Series
Click Here to Watch Scam 1992Popup Ads දිස්වු විට ඒවා Close කරන්න. ඒවා ක්ලික් නොකරන්න.
වෙනත් වෙබ් පිටු කර ගියොත් ඒවා Close කර නැවත මෙම පිටුවටම පැමිණ නැවත ඩවුන්ලෝඩ් Button එක මත දෙපාරක් ක්ලික් කරන්න.
Movie Trailer / Watch Online
Download Movie
Download 720p HD (Direct Link)Alternative Links
Click Here to Watch Online (Server 1)| Subtitles | සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම | BaiscopeLk |
ඩවුන්ලෝඩ් කරගැනීමට අපහසු නම් පහත උපදෙස් අනුගමනය කරන්න.
PopUp Ads ක්ලික් වීමෙන් වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය ඩවුන්ලෝඩ් කරගත නොහැක
Button Click කල විට කිසිඳු ලින්ක් එකක් Open නොවන්නේ නම් ඔබගේ Browser එකෙහි Pop-ups UnBlock කරන්න.
Download කිරීම සදහා පහත පියවර අනුගමනය කරන්න 👇
1. Download Now Click කල පසු වෙනත් සයිට් එකකට ගමන් කල හොත් එම වෙබ් අඩවියෙන් ඉවත් විය යුතුය එයට ගොස් ඔබට ෆිල්ම් එක ලබා ගත නොහැක.
2.එම වෙබ් පිටුව Close [❌] කර හෝ Back 🔙 වී නැවත මෙම පිටුවටම පැමිණෙන්න.
3.ඉන්පසු Download Now Click කල පසු Download වීම සිදුවේ ✅

Comments
Post a Comment