Kiss (2025) with Sinhala Subtitles

HD 2025 6.4 Tamil
Kiss (2025) with Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ 




IMDB Rating ⭐ 6.4/10
Genre Romance/Drama
Language Telegu
නෙල්සන් කියන්නෙ ආදරේ කියන එක පෙන්නන්න බැරි, මියුසික් කරන කොල්ලෙක්. ඔහොම ඉද්දි දවසක්, එයාට හම්බවෙනවා හරිම පරණ, අමුතු පොතක්. නෙල්සන්ට කපල් එකක් කිස් කරනවා දැක්කොත්, ඒ දෙන්නගෙ කතාව ඉස්සරහට මොනවා වෙයිද, ඒක කැඩිලා යනවද නැද්ද කියලා මෙයාට කලින්ම පේනවා. ඉතින්, අනාගතේ දුක් විඳිනවට වඩා හොඳයි කියලා හිතාගෙන, එයා මේ පවර් එක පාවිච්චි කරලා කපල්ස්ව කඩලා දානවා.

ඔය අතරෙම, එයාගෙ ජීවිතේට ඩාන්සින් ටීචර් කෙනෙක් එනවා. ටික ටික මෙයාගෙ හිතේ ඒ කෙල්ල ගැන ආදරයක් ඇතිවෙන්න ගන්නවා.

ප්‍රශ්නෙ කියන්නෙ, වෙන අයගෙ ලව් ස්ටෝරි වල අනාගතේ දකින මෙයාට, තමන්ගෙ ආදර කතාවට මොකක් වෙයිද? එයාට හම්බවෙච්ච මේ අමුතු බලෙයි, අර පරණ පොතයි අතර තියෙන සම්බන්ධය මොකක්ද?


Popup Ads දිස්වු විට ඒවා Close කරන්න. ඒවා ක්ලික් නොකරන්න.

වෙනත් වෙබ් පිටු කර ගියොත් ඒවා Close කර නැවත මෙම පිටුවටම පැමිණ නැවත ඩවුන්ලෝඩ් Button එක මත දෙපාරක් ක්ලික් කරන්න. 


Movie Trailer / Watch Online

Download Movie

Download 720p HD (Direct Link)

Alternative Links

Click Here to Watch Online (Server 1)
Subtitles | සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම Cinerulk



ඩවුන්ලෝඩ් කරගැනීමට අපහසු නම් පහත උපදෙස් අනුගමනය කරන්න.

PopUp Ads ක්ලික් වීමෙන් වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය ඩවුන්ලෝඩ් කරගත නොහැක

Button Click කල විට කිසිඳු ලින්ක් එකක් Open නොවන්නේ නම් ඔබගේ Browser එකෙහි Pop-ups UnBlock කරන්න.
Download කිරීම සදහා පහත පියවර අනුගමනය කරන්න 👇
1. Download Now Click කල පසු වෙනත් සයිට් එකකට ගමන් කල හොත් එම වෙබ් අඩවියෙන් ඉවත් විය යුතුය එයට ගොස් ඔබට ෆිල්ම් එක ලබා ගත නොහැක.
2.එම වෙබ් පිටුව Close [❌] කර හෝ Back 🔙 වී නැවත මෙම පිටුවටම පැමිණෙන්න.
3.ඉන්පසු Download Now Click කල පසු Download වීම සිදුවේ ✅

Note

Click the buttons above to watch or download. If a link is broken, please report it in the comments.

User Comments

Comments