Kantara: A Legend Chapter 1 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Kantara: A Legend Chapter 1 (2025) with Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ 




IMDB Rating ⭐ 8.3/10
Genre Action, Thriller
Language Kannada
Subtitles | සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම Cineru

කතාව යන්නේ ක්‍රි.ව. 300 ගණන් වල කදම්බ රාජ වංශයේ. රාජසේකර රජතුමා කියන්නේ බලය වෙනුවෙන් ඕනම දෙයක් කරන, තමන්ගේ මිනිස්සුන්ව වුනත් බිලිදෙන කුරිරු පාලකයෙක්.

වනාන්තරයේ තියෙන අද්භූත බලය (පංජුර්ලි දෛවය) හොයාගෙන රජතුමා කැලේට වදිනවා. එතනදි සිද්ධ වෙන්නේ හිතාගන්න බැරි දෙයක්. රජතුමාගේම අතින් තමන්ගේ දරුවා අනතුරකට ලක් වෙලා කැලේ අතරමං වෙනවා. 😱 ඔන්න ඔතනිත් තමයි මේ කතාව පටන් ගන්නේ,

වනාන්තරය තමන්ගේ රාජධානිය කරගත්ත මිනිස්සුයි... බලය නිසා අන්ධ වුනු පාලකයින් අතරයි ඇතිවෙන මහා යුද්ධයක්. ⚔️ සොබාදහම කෝප වුනාම, දෙවියන් මිනිස්සු අතරට වැඩම කරාම සිද්ධ වෙන දේ හිතාගන්නවත් පුලුවන්ද?

දෙවියන් වනාන්තරය මැව්වා... රජවරු ඒක අයිති කරගන්න හැදුවා... අන්තිමට ඉතුරු වුනේ ලේ විතරයි!" 🩸

කලින් කාන්තාරා ෆිල්ම් එකේ අපි දැක්කේ කතාවේ අන්තිම හරිය. හැබැයි මේ පටන් ගන්නේ ඒ මහා ශාපයේ ආරම්භය. මේක නිකන්ම ෆිල්ම් එකක් නෙවෙයි, පංජුර්ලි දෛවයේ ආරම්භය කොහොමද සිද්ධ වුනේ? ඒ අද්භූත බලය වනාන්තරයට ආවේ කොහොමද? මේ හැම ප්‍රශ්නෙකටම උත්තර මේ පරිච්ඡේදයෙන් ලැබෙයි.


Popup Ads දිස්වු විට ඒවා Close කරන්න. ඒවා ක්ලික් නොකරන්න.

වෙනත් වෙබ් පිටු කර ගියොත් ඒවා Close කර නැවත මෙම පිටුවටම පැමිණ නැවත ඩවුන්ලෝඩ් Button එක මත දෙපාරක් ක්ලික් කරන්න. 


Movie Trailer/ Watch Online

Download Movie

Download 720p HD (Direct Link)

Alternative Links

Click Here to Watch Online (Server 1)



ඩවුන්ලෝඩ් කරගැනීමට අපහසු නම් පහත උපදෙස් අනුගමනය කරන්න.

PopUp Ads ක්ලික් වීමෙන් වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය ඩවුන්ලෝඩ් කරගත නොහැක

Button Click කල විට කිසිඳු ලින්ක් එකක් Open නොවන්නේ නම් ඔබගේ Browser එකෙහි Pop-ups UnBlock කරන්න.
Download කිරීම සදහා පහත පියවර අනුගමනය කරන්න 👇
1. Download Now Click කල පසු වෙනත් සයිට් එකකට ගමන් කල හොත් එම වෙබ් අඩවියෙන් ඉවත් විය යුතුය එයට ගොස් ඔබට ෆිල්ම් එක ලබා ගත නොහැක.
2.එම වෙබ් පිටුව Close [❌] කර හෝ Back 🔙 වී නැවත මෙම පිටුවටම පැමිණෙන්න.
3.ඉන්පසු Download Now Click කල පසු Download වීම සිදුවේ ✅

Note

Click the buttons above to watch or download. If a link is broken, please report it in the comments.

User Comments

Comments